"මගේ HUAWEI Modem එක අන්ලොක් කරගන්නේ කොහොමද?" මේක modem එකකින් ඉන්ටර්නෙට් යන/යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් අයට තියෙන ප්රශ්නයක්. සාමාන්‍යයෙන් අපිට අන්ලොක් කරපු Huawei modem එකක් වෙළදපොලෙන් මිලදී ගන්න පුලුවන් වුනත් ඒවා ටිකක් මිලෙන් වැඩියි. ඒ නිසා (මා ද ඇතුලුව) හුගක් අය කරන්නේ ලංකාවේ ISP (Internet Service Provider) කෙනෙක්ගෙන් පසුගෙවුම් අන්තර්ජාල සම්බන්ධයක් ලබාගෙන ඒ සමග (සාපේක්ෂව අඩු මිලට) ලැබෙන HUAWEI මොඩම් එක පාවිච්චි කරන එක.
Showing posts with label Everyday Computing. Show all posts

Monday, July 23, 2012
Wednesday, July 18, 2012
ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගන්නේ කොහොමද?
හරිම වැදගත්, කියවන්න හිතෙන මාතෘකාවක් නේද? සාමාන්‍යයෙන් ලැප්ටොප් කොම්පියුටර් එකක් තියෙන් සෑම කෙනෙක්ම උනන්දුවෙන කාරණාවක්. මට හිතුනා ඒ උනන්දුවේ තරම ගැන ටිකක් හොයලා බලන්න. මම Google එකේ පොඩි search පාරක් දැම්මා "how to get the most from your laptop battery" කියලා, ප්රතිපලය මොකක්ද දන්නවද? මුලු පිටු ගණන 33,900,000 ක්! ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ මේ මාතෘකාවේ තියෙන බරපතලකම...
නමුත් බලාපොරොත්තු කඩ කලාට සමාවෙන්න! මම මේ ලිපියෙන් ඔයාලට කියන්න හදන්නේ "ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කර ගන්නේ කොහොමද?" කියන එක ගැන නෙවෙයි.
"එහෙනම් මෙච්චර ලස්සන මාතෘකාවක් දාලා මේක පටන් ගත්තේ මොන මගුලකට ද ඕයි?" කියලා සමහර විට ඔයාලා මගෙන් අහයි!
මම මේ ලිපියෙන් කියන්න හදන්නේ ඔබේ ලැප්ටොප් බැටරියේ ආයු කාලය වැඩි කරන හැටි ගැන නොවෙයි, මේ වගේ ආකර්ෂණීය, සිත් ඇදගන්නා සුලු මාතෘකා දාලා ඔබගේ ලැප්ටොප් එකේ මුලු වටිනාකමින් 20% කට වඩා වග කියන (සමහර විට මුලු ලැප්ටොප් එකේම වටිනාකම තීරණය වෙන්නේ බැටරි එකේ ධාරිතාව මත) ලැප්ටොප් බැටරි එකට කෙලවන්න හදන සමහර (බ්ලොග්, වෙබ් සයිට්, ෆේස්බුක් පිටු වල පල කරන) ලිපි, වීඩියෝ පට (හෝ වෙනත් එවැනි පල කිරීම්) හදුනාගෙන ඒවායින් ඈත්ව ඉන්නේ කොහොමද කියන එක ගැනයි.

Subscribe to:
Posts (Atom)